IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපේ ඉල්ලීම් ආණ්ඩුව ඉටුකරන්නේ නෑ

 

(යොහාන් භාසුර)


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයො වුවත් ඉල්ලීම් කළාට ඒවා නොලැබෙන බවත් ඒ නිසා මාධ්‍ය හරහා හරි තේරුම් කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (22) පැවසීය.


තමා ගොවිජන සේවා හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර සහනාධාරය දුන් බව ද ඒ මහතා කීය.


පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.


කූට වෙළෙන්දෝ වී අස්වැන්න නෙළන අවස්ථාවේදී ඉතාම අඩු මිලකට  මිලදී ගැනීමට සූදානම් වන බැවින් රජය හැකි ඉක්මණින් වී මිලදීගැනීමට මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (22) පැවසීය.


 

 

 



අදහස් (2)

අපේ ඉල්ලීම් ආණ්ඩුව ඉටුකරන්නේ නෑ

gayashan perera Friday, 23 February 2024 09:12 AM

ඉල්ලීම් දෙන්නේ නැතිනම් මොන මගුලකටද ඔකේ ඉන්නේ .එලියට බහින්නේ නැතිව

:       0       0

de silva Friday, 23 February 2024 01:10 PM

ලබන පාරේ ඡන්දේ දීලා 8 සමත් ඔබලා පාර්ලිමේන්තු යැව්වත් ලැබෙන්නේ ඔය ප්‍රතිඵලයම තමයි... උගත්කමක්, විනයක් නැති ඔබලා කියන දේවල් අහන්න කව්රුත් කැමැති නැහැ. ලබන ඡන්දෙට ඉදිරිපත් වෙන්න එපා. ගෙදර ඉන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site