(චන්ද්‍රසිරි ගුණසේකර)
ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රන්තොටුවිල,ගුරුහේන්ගොඩ,ආචාරි
කරණවෑමියෙකුවන සැකකරු අද (30) අලුයම නිවසට පැමිණෙන විට ඔහුගේ 24 හැවිරිදි බිරිඳ සමග අනියම් ප්රේමසම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන මරණකරු තම නිවසේ සිට ඇති බවත්,එවිට සැකකරු මන්නාපිහියකින් මරණකරුගේ හිසට පහරදී ඇතී බවත් පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබේ.
තුවාලකරු ඌරගස්මංහන්දිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ
කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.
දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයු
ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්ම
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනියම් පෙම මන්නා පහරින් කෙළවර වෙයි
Bunny Preena Tuesday, 30 April 2024 09:53 AM
අනියම් සම්බන්ධය ගැන දැන සිටියා නම් දික්කසාද කරලා දාන්න තිබුනා නේ .කූඩැල්ලාව මෙට්ටය උද තියන්න හදනවා වගේ වැඩක් නේ උනේ.අපරාදේ ජීවිත කාලයටම හිරගෙදර ලගින්න වෙනවා මෝඩ මිනිහට .ගැහැණිය තව එකෙක් හොයා ගනීවි
Nihal Tuesday, 30 April 2024 10:33 AM
බැල්ලි කැමතිනම් කොයි බල්ලද බෑ කියන්නේ
Perera Tuesday, 30 April 2024 10:55 AM
හොර මිනිහා කනත්තට යාවි... මිනිහා හිරේ යාවි ... ගෑනි වෙන මිනිහෙකුව හොයා ගනීවි