(ලලිත් නවරත්න)
පල්ලම පහලයාය සහ පුලියන්කුලම ප‍්‍රදේශවල බලපත‍්‍ර උල්ලංඝනය කරමින් බොරලූ සහ වැලි ප‍්‍රවාහනය කළ ටිපර් රථ 06ක් සමග පුද්ගලයින් 06 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම සහ අවට ප‍්‍රදේශ වල පදිංචි කරුවන් 06 දෙනෙකි.
අධික ලෙස සිදුවන මෙම බොරලූ සහ වැලි ප‍්‍රවාහනයේදී මාර්ග දෙපස ජීවත්වන ජනතාවටත් මාර්ගයේ ගමන්කරන ජනතාවටත් සිදුවඇති අපහසු තාවයන් පිළිබඳව දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම වැටලීම සිදුකර ඇත.
ඒ අනුව බලපත‍්‍ර රහිතව සහ බලපත‍්‍ර නීතිරීති උල්ලංගනය කරමින් ප‍්‍රවාහනය කළ බොරලූ ටිපර්රථ 05ක් සහ වැලි ටිපර් රථයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කලක පටන් එම ප‍්‍රදේශ වල සිදුවන වැව් ගැඹුර කිරීමේදී ඉවත්කරන පස් ප‍්‍රවාහනය සහ වැලි බොරලූ
ප‍්‍රවාහනය හේතුවෙන් මාර්ග පද්ධතිය අබලන් වෙමින් පවතින අතර එම මාර්ගය දෙපස ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පරිසරය දුෂණය වෙමින් පවතියි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනවසරයෙන් වැලි බොරළු ප්‍රවාහනය කළ 6ක් අත්අඩංගුවට