IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිවේගය කණු උඩින් යන්න මිලියන 700 ක් ඕනෑ

දයාසීලි ලියනගේ

කඩවත- මීරිගම අධිවේගී මාර්ගියේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700 ක පමණ මුදලක් වැය වෙතැයි මහාමාර්ග අමාත්‍යංශය ගණන් බලා ඇත. මෙම කොටස කිලෝ මීටර් 37 ක් වන අතර එහි කි.මී. 13 ක් කණුමතින් ඉදිරි කිරීමට නියමිතය.

කඩවත මීරිගම කොටස ඉදිරි කිරීමට රුපියල් බිලියන 158 ක මුදලක් වැය වන අතර එම මුදල ණය අධාරයක්ලෙස චීන රජයෙන් ලැබෙයි.

 



අදහස් (9)

අධිවේගය කණු උඩින් යන්න මිලියන 700 ක් ඕනෑ

janahitha Saturday, 12 June 2021 01:29 PM

ඔක කානු යටින් යනන බැරිද එහෙනම් කියක් විතර යයිද

:       0       22

ගගන Saturday, 12 June 2021 01:46 PM

බිලියන 158 ව්‍යාපෘතියක් තුල 5%ක් contingency මුදලක් සාමාන්‍යයෙන් වෙන් කරනවා බලාපොරොත්තු නොවූ යම් ක්‍රියා පටිපාටියක් ව්‍යාපෘතියට මුහුණ දුන්නොත් එවැනි වෙන්කළ (accounted) මුදලින් එවැනි ප්‍රශ්නයක් මග හරවා ගැනීමට. (සාමන්යනෙන් contingency sum එකක වෙන් කිරීම 10% ක්, මම අනුමානකලේ අවමයෙන්, එනම් 5%ක් ). ඉතින් මොක්කු හරි මැද ඉදන් මේ මුදල ගිල්ලේ නැත්තන් මිලියන 700 ක අමතර මුදල මේ මුළු contingency sum එකෙන් 10% ට අඩුයි . තව 90% ක එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට මෙම බිලියන 158 තුල තිබිය යුතුයි.

:       0       47

Ran Saturday, 12 June 2021 02:26 PM

දැන් අර මන්ත්‍රීලාගේ සැප වාහන ගෙන්වන එක නවත්වලා කියලා අපේ කෙහෙළිය ඇමැතිතුමා කියන නිසා ඒ සල්ලි මේ වැඩේට යොදාගන්න පුළුවන් වෙයි නේද? ඒ කියන්නේ කාට හරි ගසාකනවා වෙනුවට රටට සේවයක් කරන්න වුවමනාවක් තියෙනවා නම් විතරයි හොඳේ...

:       0       71

කිර්ති Saturday, 12 June 2021 02:27 PM

හැබැයි වසරකට ගංවතුරෙන් වන පාඩුව ඊට වඩා බොහොම වැඩියි... ඒක හොඳයි මොකද හැමදාම සහනාධාර බෙදාගන්න පුලුවන්නේ...

:       0       28

Deepal Nirosh Saturday, 12 June 2021 02:33 PM

ඉන්ධන මිලත් වැඩිවුණා. ජනතාව එන්නත් කරණය කර මේ වසංගත අර්බුදය පාලන මට්ටමක් දක්වා හෝ සමනය කර ගන්න ඕනෑ. සෞඛ්‍ය වියදම් අධිකයි. රජයේ සියළු බදු ආදායම් අවම වෙලා. එහෙව් එකේ රට තවදුරටත් ණයකරන මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති ඉදිරි වර්ෂ දෙකකටවත් නැවැත්තුවොත් හොඳ නැද්ද?

:       1       18

මුණසිංහ Saturday, 12 June 2021 02:35 PM

ඉතිං අර වාහන ගෙන්වන සල්ලි ටික ඔතනට යොදවන්න. වඩා වටිනාකමක් තියෙන්නේ එහෙම කළාම... ඒක ගෙන්වන එක දැන් නතර කරන්නම බැරිනම් ඔය ටික විකුණලා හරි ඒ සල්ලි ටික ඔය වැඩේට ගන්න..

:       1       22

kamal Saturday, 12 June 2021 03:36 PM

ඇයි අප්පච්චි කිව්වේ අපි සල්ලි හොයලා දෙන්නම් කියලා...!!!

:       0       44

ganegoda Saturday, 12 June 2021 04:37 PM

ඔය ණය අරගෙන යටි මඩි ගහන ගමන් උඩින් යන්න දගලනවා වගේ නෙවෙයි මේ මේ මාර්ග නිසි අයුරින් හදන්න නඩත්තු කරන්න

:       0       10

Ruhunu Saturday, 12 June 2021 04:39 PM

ඒකටත් කොහෙන් හරි ණයක් ගනීවි. ඊට පස්සෙ අපිට යන්න වෙන්නෙ කොට උඩ තමයි.

:       0       55

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 106 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 95 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 92 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 98 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 33 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 804 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site