(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති සියළු ගෙවීම් කටයුතු වේගවත්ව සහ සහසුවෙන් සිදුකිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රථම වරට අධිකරණ තුළදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් ආරම්භ කිරීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකෙරිනි.
එහිදී ප්‍රථම ගෙවීම නීතිඥ නිකිණි මාපිටිගම මහත්මිය විසින් සිදුකරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අධිකරණ ගෙවීම් ඩිජිටල් වෙයි