ඉරානය සමග ගැටුම් උත්සන්න වීම හේතුවෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පුතු අව්නර්ගේ විවාහ මංගල්‍යය කල් දමා ඇතැයි පැවැසෙයි.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් තවමත් ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින අවස්ථාවක, නෙතන්යාහුගේ පුතුගේ මංගල උත්සවය සැමරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද විරෝධයක් පැවැතිණි.
මෙම සියලු විරෝධතා සැලකිල්ලට ගනිමින්, මංගල උත්සවය කල් දැමීමට තීරණය කළ බව පැවැසෙයි.
(අල් ජසීරා)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අගමැති පුතාගේ මංගල උත්සවය කල් යයි