(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
මට්ටක්කුලිය සමිත් පුරප්‍රදේශයේදී ටි 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකයේ තිබීම එම ජීව උණ්ඩ 29 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක අපරාද හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව සැකකරු අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක් කුලියපදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
T 56 ක් -ජීව උණ්ඩ 29ක් සමඟ අයෙක් අත්අඩංගුවට