IMG-LOGO

RMV අසල අල්ලස් ගත් තැ‍රැව්කරුවෙකු අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය මුල් ලියාපදිංචි ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා සංශෝධනය කර දීම සඳහා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගත් බවකියන තැ‍රැව් කරුවෙකු අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම තැ‍රැව්කරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු අසල කඩ කාමරයක් තුළදී එම මුදල ලබා ගැනීමේදී අල්ලස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනුලැබීය.

සැකකරු එම මුල් ලියාපදිංචිය සකස් කර දීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලා අත්තිකාරම් වශයෙන් රුපියල් දස දහසක මුදලක් ලබා ගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (1)

RMV අසල අල්ලස් ගත් තැ‍රැව්කරුවෙකු අත්අඩංගුවට

Shantha - Qatar Monday, 28 July 2025 06:06 PM

දැන් මේකට සම්බන්ධ වෙන නිලධාරීන්ට මුකුත්ම වෙන්නේ නැද්ද? දන්නේ නැති හින්දයි අහන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site