IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


PIT බදු ව්‍යුහය 2025 දී වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

පුද්ගලික ආදායම් බදු (PIT) ව්‍යුහයේ වෙනස්කම් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

බදු ගෙවන්නන්ට සහන සැලසීමේ රජයේ මුලපිරීමක් මත පදනම්ව 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම වෙනස් කම් කිරීමට නියමිතය.



අදහස් (3)

PIT බදු ව්‍යුහය 2025 දී වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

chandima Friday, 13 September 2024 10:19 PM

මියගියාට පස්සේ ඉඩම් බෙදන්න අන්තිම කැමැත්ත ලියලා තියනවා වගේ..?

:       0       3

sachith Saturday, 14 September 2024 08:18 AM

මේ බදු දසමයක් හෙල්ලුවොත් IMF යනවා කියලා නේද කිවේ දැන් මාසෙකට කලින්?

:       1       13

Nimal Saturday, 14 September 2024 09:40 AM

2025 දී මාර වැඩ ගොඩක් කරන්න ඉඳලා තියෙන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site