IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


O.I.C 4ක් සාමාන්‍ය රාජකාරිවලට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහියංගණය ,මීගමුව බඩල්ගම ,කුලියාපිටිය කඳානේගෙදර සහ රත්නපුර පනාමුර පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් සිව් දෙනා සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ දකුණු කොට්ඨාසයටද, බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයා කුලියාපිටිය කොට්ඨාසයටද,  කඳානේ  ගෙදර පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර කොට්ඨාසයටද, පනාමුර පොලිස් ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාසයටද සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර යවා ඇත.

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබාදීමේ නියෝගය පොලිස්පති නීතිඥප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අද ( 5) නිකුත් කර තිබේ.



අදහස් (1)

O.I.C 4ක් සාමාන්‍ය රාජකාරිවලට

යෝගා Saturday, 06 September 2025 11:03 AM

මාලිමාවට කඩේ නොගිය නිසා ලැබුණ දඬුවම් වගේ. රිටර්න් එක නඩුකර ලෙසද පැමිණිය හැකියි.

:       12       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 444 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16901 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site