
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල අද(23) නිවේදනය කළේය.
සිවුවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් කළමණාකාරිත්වයේ අනුමැතිය හිමිවී විධායක කමිටුව විසින් එය සම්පූර්ණ කරනු ලැබූ පසු මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ මුදලකට ප්‍රවේශය හිමිවනු ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ආධාර වැඩසටහනේ ඉලක්ක සම්පූර්ණ කිරීමට නව රජයේ කැපවීම විශ්වාසය තවත් තහවුරු කරන බවත් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහතික කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවැසුවේය.
මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම සහ පූර්ව ක්‍රියාවන් බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම මත පදනම්ව තෙවැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව විධායක කමිටුව සළකා බලනු ඇතැයිද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
IMF ලංකාව ගැන ගත් තීරණය
Brian Saturday, 23 November 2024 05:22 PM
ජොලි සීයේ, ඔයා කොහේද?
Janitha Saturday, 23 November 2024 11:21 PM
ඕවත් වැඩද? බූවල්ලෙක්... ණය ගන්න නායකයෝ ඕනෙද? මේවා කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද?
Kammale Marikkar Sunday, 24 November 2024 07:21 AM
IMF බුදු වේවා...!