IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


GMOA - අනුර අතර හමුවක්

(ආරියරත්න රණබාහු)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ සවස (06)පැවැත්විණි.

මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් තිබෙන ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත්  කෙරිණි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යය සංජීව තෙන්නකෝන් සහ ප්‍රධාන ලේකම වෛද්‍ය ප්‍රභාත් සුඛ දාස ඇතුළු විධායක සභාවේ නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන මහත්වරුද එක්ව සිටියහ. 



අදහස් (9)

GMOA - අනුර අතර හමුවක්

Dhanuja Wednesday, 07 August 2024 05:04 PM

තවත් ඩීල් එකක්ද දන්නේ නැහැ... මේ මොහොතේ වැඩියෙන්ම පිටරටවලින් සල්ලි ගලාගෙන එන අපේක්ෂකයෙක්නේ.

:       0       1

සිල්වා Wednesday, 07 August 2024 05:41 PM

බලලා මල්ලෙන් එළියට පනී.

:       4       21

රොෂාන්Wednesday, 07 August 2024 09:23 PM

සිරාවටම. තව දේවල් ළඟදීම හෙළි වෙයි.

:       0       1

Asanka Wednesday, 07 August 2024 06:01 PM

කියන දේවල් අහන්න ගියොත් ගෝඨාභයට සිද්ධ වුනු දේ තමයි අනුරට වෙන්නෙත්

:       2       26

Swene Thursday, 08 August 2024 04:59 AM

හොඳ හමුවක්... හැබැයි සෞඛ්‍ය සේවය, වෛද්‍ය වරුන්ගේ පාලනයට සහ ග්‍රහණයටම පමණක්ම නතු විය යුත්තක් නොවේ. වෛද්‍යවරුන් තම උතුම් අරමුණු සහිතව ලෙඩුන් සුවකිරීමේ පරමාර්ථයෙන් වැඩ කිරීම ඉතාමත් අවශ්‍යයි. හැබැයි සෞඛය සේවයේ වෙනත් විශේෂඥයින් (උදා; IT , ජීව රසඥ වැනි) කළයුතු වැඩවලට යාමෙන් වළකින්න. එවිට ලෙඩුන් සුවපත් කිරීමට අවශ්‍ය වෛද්‍යවරු ගනනත් වැඩිවේවි. බොහෝ රෝහල් වල පරිපාලනය දුර්වලයි. සමහර වෛද්‍ය වරු PP වැඩ කිරීම සඳහා කනිටු වෛද්‍ය වරුන්ට වැඩ පටවා මාරු වෙති. කනිටු වෛද්‍යවරුන්ට ඇතිවන ආතතිය නිසා ඔවුන්ද සේවයෙන් ඉවත් වීමට පෙළඹේ. පාලනය කරන ඉහළින් ඉන්න වෛද්‍යවරු ඒවා පාලනය කරන්නේ ඉතා අඩු වශයෙනි...

:       0       0

Akila Thursday, 08 August 2024 06:06 AM

අනුර කුමාර කියන්නේ බුද්ධිමත් නායකයෙක් නම් ඔහු විසින් පළමුව කළ යුත්තේ රටට මෙතරම් වින කළ මෙවැනි ත්‍රස්තවාදී සංගම් රටින් තුරන් කිරීම සහ රටේ සියලු වෘත්තීන්ට සාධාරණ අයුරින් සැලකීම...

:       0       0

liki Thursday, 08 August 2024 06:46 AM

තමන් ගැන විටහ්රක් හිතන තිරිසන්නු සෙට් එකක් .වෙන රටවල් වගේ මුන්ගේ පර්මිට් කැන්සල් කරලා ,ප්‍රයිවට් බෙහෙත් දෙන එකත් කැන්සල් කරන්න ඕනේ . ඩොක්ටර්ස්ලා ප්‍රයිවට් කැම්පස් වලිනුත් බිහි කරන්න ඕනේ

:       0       0

Lalla Thursday, 08 August 2024 08:55 AM

කෝ අර කාබනික විශේෂඥ පාදෙනිය උත්තමයා ඔතැන නෑ නේද? එතකොට ස්ත්‍රී සර්වාංග ශාස්ත්‍ර විශේෂඥ තුමා. එයා තමා. එතුමා නැති වෛද්‍ය සමිති සාකච්ඡාව පරිප්පු නැති හෝටල් වගේ නේද...?

:       0       0

Asanga thiththagalla gamage Thursday, 08 August 2024 09:56 AM

මේ අයට මොනවද දන්නේ නැහැ තියන ප්‍රස්න? කෝමත් මේ අය තිස්සේම අහින්සක ලෙඩ්ඩු අනාථ කරලා පාරට බහින්නේ අනුරලා කියන විදිහටනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site