(ගයාන් සූරියආරච්චි)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තේය.
ඒ කන්ටේනර් බාහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
හිටපු අමාත්‍යවරයා අද පෙරවරු 10.45 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර පස්වරු 12.15 ට පමණ ඉන් පිටව ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවට පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
CIDය පැය එකහමාරක් විමල්ගෙන් ප්‍රශ්න කරයි
කපුරුහාමි Wednesday, 09 July 2025 03:58 PM
හිරේට යවන්නයි වටින්නේ. ඒ තරමටම බොරු බේගල් ඇද බාපු එකෙක්...
අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 04:18 PM
මාළුවා නහින්නේ කට හින්දා කියලා කියනවා... ඒ වගේ තමයි මෙයා නහින්නෙත් කට හින්දා..
පන්සිළු Wednesday, 09 July 2025 04:34 PM
මාලිමාවට විරුද්ධව කතා කළොත් CID යන්න වෙනවා. අන්න ඒකයි ජෙප්පන්ගෙ පෙජාතන්තරේ....