(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නුවරඑළිය, ලිදුල වෝල්ට්‍රිම් වත්තේ නිවසක පදිංචිව සිටි හැට නම හැවිරිදි කාන්තාවක් අද කිසිවකු ඝාතනය කර ඇය පැලඳ සිටි රන් මාලය හා කරාබු ජෝඩුව පැහැරගෙන පලාගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩසලන් සත්‍යබාමා නැමැති කාන්තාවකි.
කාන්තාව ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ පැහැරගත් පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
69 මව මරා මාලයයි කරාබු ජෝඩුවයි පැහැර ගනී
Bunny Preena Tuesday, 25 April 2023 09:20 AM
ශුවර් එකටම එයාව හොඳටම දන්න අඳුනන කෙනෙක් තමයි මෙම ඝාතනය කරන්ට ඇත්තෙ.