(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ බිත්තරයක මිළ රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව බිත්තරයක් රුපියල් 55 සිට 60 දක්වා අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
මෙයට අමතරව කුකු-ලු මස් මිලද විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
කුකුලු මස් කිලෝවක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
කුකුලු කෑම මිළ ඉහළ යාම බිත්තර සහ කුකුලු මස් මිළ විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇතැයි නිශ්පාදකයෝ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්වාහාර නිෂ්පාදනයට ධාන්‍ය ගැනීම තහනම් කරා.ඉතින් මේ තමා ප්‍රතිඵලය..... කරන මෝඩ උද්දච්ච ක්‍රියාවල අවසාන ඵලය...
අපේ රටට කෙලවුනෙත් අර පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැනපු අය නිසා තමයි.
බිත්තර දුසිමක් ඩොලර් දෙකයි කියන්නෙ ලොකෙ මිලගනන් එක්කල බලාපුවාම මොනතරම් ලාබද?
බැසිල්ගේ දිගුකිරීම අනුව 65 දී විශ්‍රාම යවන්නම වෙනවා කැමති නම් 60 දී වුනත් යවන්න පුළුවන්.
බිත්තර ගාණනම් දන්නේ නැහැ. ඒත් අපේ ගමේ 60 පැනපු කිකිලියෝ ටිකක්නම් ඉන්නවා. හැබැයි උනුත් ගණන් උස්සලාලු