IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘21 යෝජනා තෙල් පෝලිම්වලට බෙදන්න‘‘

 

(සුජිත් හේවාජුලිගේ )

විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට විනා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් දිසානායක මහතා පැවසීය.

අද ප්‍රමුඛත්වය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (7)

‘‘21 යෝජනා තෙල් පෝලිම්වලට බෙදන්න‘‘

ravin Tuesday, 31 May 2022 09:32 AM

මොලෙ කච්චල් වගෙ. තෙල් පොලිමෙ ඉන්න කට්ටියට ඔනෙ තෙල් මිසක් ව්‍යවාව නොවෙයි. තෙල් ටික ගහගෙන කාටවත් අතනොා තම වඩ කටයුතු ටික කරගන්න. ගස් පොලිමේ කට්ටියට ගෑස් මිසක් කට තියන පලියට කටමත දොඩවන්නන්ගෙ කුණු කතා අහන්න නොවෙයි. බලය විමධ්‍යගත උනොත් වෙන්නෙ තනි තීරනවලට තෙල් පොලිම් පොහොර පොලිම් හදන්න බැරි වෙන එක. මෙයා ඩීල් එකක් සෙට් කරගෙන වගෙ. ණඩුත් තියනවලු නේද?

:       0       18

Prabha Tuesday, 31 May 2022 11:21 AM

තෙල් පෝළිමක් ලගට ගිහිල්ලම ඔක කියන්න බලන්න.

:       0       12

Mahee Tuesday, 31 May 2022 11:34 AM

මෙලෝ රහක් නැති පිස්සෙක්. සතියේ කැබිනට් ඇමතිකමේ රහවැටිලද කොහෙද?

:       1       12

Upali Somachandra Tuesday, 31 May 2022 02:30 PM

පට්ට ගොනෙක් ‌නේ. විශ්ව විද්‍යලයට ගිය එකෙකලු ‌නේද? බඩ පිරෙන්න පුන්නක්කු ටික දුන්නනම ‌හොඳටම ඇති. මුන් ඇමතිද?

:       0       1

Kule Tuesday, 31 May 2022 03:33 PM

21ට මම විරුද්ධ නෑ නමුත් 21 ඇතුලෙ ලංකාවෙ ආර්ථිකය නගා සිටුවීම පිළිබඳව එකඳු යෝජනාවක් තිබේනම් පෙන්වන්න.

:       1       0

Palitha Vithana Tuesday, 31 May 2022 03:40 PM

කණ පැලෙන්න ගහන්නෙ.

:       0       0

de silva Wednesday, 01 June 2022 03:17 PM

යෝජනා බෙදන්න ඉස්සරවෙලා ඔයා ගිහින් තෙල් පෝලිමක ඉන්න මිනිස්සු එක්ක පොඩි පිළිසඳරක යෙදිලා සැපදුක විමසන්න. එහෙම කළොත් ඔයාටත් අර කහඳගමුව වගේ ඇවිදින්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙල්ගම වගේ දැඩිසත්කාරෙට යන්න පුළුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site