(ආරියරත්න රණබාහු)
මෙරටට පැමිණි සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට වඩා ගත වූ මාස හය තුළ පමණක් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පසුගිය වතර තුළ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 719978ක් වන අතර මෙම වසරේ ගත වූ මාස හය තුළ පමණක් 608489ක් පැමිණ ඇත.
මෙම ජූනි මාසය තුළ පමණක් සංචාරකයන් 84003 දෙනකු පැමිණ තිබේ. ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 22388කි.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ජර්මනිය සහ චීනය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇතැයි එම අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2022 වසරට වඩා පසුගිය මාසයේ සංචාරකයන් ඇවිත්