IMG-LOGO

2021 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී?

(ඩයනා උදයංගනී)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) හෝ හෙට (13) රාත්‍රියේ නිකුත් කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන ලෙස අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ඇමතිවරයා සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට සිසු සිසුවියන් 340,508 දෙනකු පෙනී සිටියහ.



අදහස් (28)

2021 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී?

Sonali samithma Saturday, 12 March 2022 07:22 PM

ගොඩක් හොඳයි...!

:       21       43

ජනනි පබසරා Saturday, 12 March 2022 07:26 PM

ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍යයි...

:       35       70

Ishan Nethsara Saturday, 12 March 2022 10:03 PM

අද රෑ ආවොත් නම් හොදයි ඉතින් තව කල් දාන්නෙ නැතුව ළමයි බලන් ඉන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනකම්

:       0       0

Amesh eranga Saturday, 12 March 2022 10:33 PM

හොඳයි

:       0       0

Nirmala chamod Saturday, 12 March 2022 11:00 PM

ඉක්මනින් බලා ගැනීමට අවශ්‍ය

:       0       0

K.G Ravishi Sunday, 13 March 2022 12:17 AM

විභාග ප්‍රතිඵල ලබාගත හැකෙ කෙහෙමද

:       0       0

Imasha dewmini Sunday, 13 March 2022 01:06 AM

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් ගැනීමට අවශ්‍යයි

:       0       0

පබසර Sunday, 13 March 2022 02:47 AM

ශිෂ්‍යත්ව ලකුණු

:       0       0

M.A Darshana Munasingha Sunday, 13 March 2022 04:37 AM

Result හෙටනම් අනිවාරෙන්ම එවන්න ඕනෑ.අපි කුතුහලෙන් ඉන්නේ ඒ පිළිබදව Thank you.

:       0       0

Chandima Herath Sunday, 13 March 2022 06:48 AM

අද එනවනම් ගොඩක් හොඳයි

:       0       0

P.l ඩිනුකි සත්සරනි Sunday, 13 March 2022 08:48 AM

ඉතා හොඳයි...!

:       3       1

විනුෂ්ක සවින් අශ්මික Sunday, 13 March 2022 10:12 AM

අද මධ්‍යම රාත්‍රියේ ලකුණු එයිද?

:       2       5

DB Bhanu keshara harshajith Sunday, 13 March 2022 01:11 PM

ඇත්තටම හොඳයි...

:       1       5

R.k. sachini udeshika Sunday, 13 March 2022 01:33 PM

ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිඵල නිකුත් කරන්නේ කවද්දැයි දැන ගැනීමට අවැසියි...

:       1       4

Harshani Sunday, 13 March 2022 02:55 PM

අද අනිවාර්යයෙන් ප්‍රතිඵල එවන්නකො ප්ලීස්...

:       2       5

3459055 Sunday, 13 March 2022 07:09 PM

අද එවනවද?

:       2       2

Charuka Sunday, 13 March 2022 07:19 PM

ප්‍රතිඵල...!

:       2       3

A w g ගැමුණු සම්පත් වීරසිංහ Sunday, 13 March 2022 09:33 PM

ලකුණු ප්‍රමානය බැලීමට

:       0       0

Shaveen Weerasekara Sunday, 13 March 2022 09:44 PM

ශිෂ්‍යත්ව ප්‍රතිඵල

:       0       0

රෂ්මික Sunday, 13 March 2022 09:50 PM

ලකුණු

:       0       0

තක්ශිලා දේශානී Sunday, 13 March 2022 10:15 PM

Super...

:       1       1

MM ජයනි කෞශල්්‍යා Sunday, 13 March 2022 10:21 PM

බලමු

:       0       1

Lakmali Monday, 14 March 2022 06:29 AM

හොඳයි...!

:       2       1

HA දෙනුවන් නිම්‍තර Monday, 14 March 2022 06:57 AM

ලකුණු

:       0       0

තනුජන Monday, 14 March 2022 09:28 PM

හොඳයි

:       0       1

Ruwan Thusitha Thursday, 17 March 2022 09:12 AM

හොඳයි

:       0       0

W.G. හෙනාන් තිලක්ෂන Thursday, 26 January 2023 05:55 AM

ඉතා හොදයි

:       0       0

විහඟ Thursday, 26 January 2023 09:48 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site