
ඉන්දුනීසියාවේ නැගෙනනහිර ජාවා ප්‍රාන්තයේ පාපන්දු ක්‍රීඩාංගනයක හටගත් තෙරපීමකින් 127 දෙනකු මියගිය බවත්, 180 කට වැඩි දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.
ඉන්දුනීසියානු පොලිස්පතිවරයා පවසන ආකාරයට, තෙරපීම හටගත්තේ නරඹන්නන් අතරේ බහින්බස් වීමක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් ආරම්භ වීමෙන් පසුවය.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රීඩාංගනට පැමිණ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ දරා ඇත.
ගුටිබැට හුවමාරුව ආරම්භ වෙද්දී, නරඹන්නන් කලබල වී ක්‍රීඩාංගනයෙන් පිටවී යෑමට පොරකද්දී, තෙරපීම හටගත් බව පොලිසිය කියයි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වැඩි දෙනකු මියගියේ හුස්ම ගැනීමට නොහැකි වීමෙන් බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2231
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
127 ක් තෙරපිලා මැරිලා