“කෝප්” සභාපතිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) සහ පාර්ලිමේන්තුවට අවමන් කළ නිලධාරින් දෙදෙනෙකු සහ නිලධාරිනියක සම්බන්ධයෙන් ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (13) ඉල්ලීමක් කළේය.