(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව මේ මස 6,8 සහ 9 යන දිනවල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සහ පෝය දිනය වන අනිද්දා (7) පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.
ඒ අනුව මේ මස 6,8 සහ 9 දින තුනේ දී ඒ සිට ඩබ්ලිව් දක්වා කාණ්ඩ 20 ට දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ පැයයි විනාඩි 20 ක් ද 7 වැනිදා පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
558
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 3ක්