අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කැඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පවතින අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටී ඇත
සම්පූර්ණම මාර්ගය අවහිරවන පරිදි පස් කන්ද කඩා වැටී ඇති අතර පවතින වර්ෂාව නිසා එම පස් කන්ද ඉවත් කිරීම අසීරු වී ඇතැයි ද වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
358
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පස් කන්ද අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය වහයි