IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුද හමුදා විශ්‍රාමිකයින් 25000 ට වැටුප් වැඩිවීමක්

(ජයන්ත සමරකෝන්)

2019 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ගැලපීමේදී යුද හමුදා විශ්‍රාමිකයින් 51000 ක් අතරින් 25000 කගේ පමණ වැටුප් වැඩිවීමක් අනිද්දා (10) ට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී සිදුවන බව යුද හමුදා වැටුප් හා ලේඛන කාර්යාලය පවසයි.

පසුගිය මාසයේ විශ්‍රාමිකයන් 10000 කට පමණ මෙම වැටුප් විෂමතාව නිවැරදි කර සංශෝධිත වැටුප හිමිවූ බවද වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.වේරගොඩ මහතා පැවැසීය.

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2019 සංශෝධිත (ii) හා 2019.07.26 දරන උපදෙස් ලිපියට අනුව සංශෝධන නිවැරදි කර ගෙවීම සිදු කිරීමට තීරණය කර ඇත.

 

 



අදහස් (4)

යුද හමුදා විශ්‍රාමිකයින් 25000 ට වැටුප් වැඩිවීමක්

Kamal Sunday, 08 September 2019 03:54 PM

මේවා ඔක්කොම කළො යහපාලන ආණ්ඩුවනේ.. මේවාට ප්‍රසිද්ධිය නැති එක තමයි අවුල..

:       485       611

කරුණාවති Sunday, 08 September 2019 11:52 PM

බළලා මල්ලෙන් එළියට පැන්නා. ඒත් මම බැලුවා ඇයි කමල් නිතරම පොහොට්ටවට විරුද්ධව ප්‍රතිචාර දාන්නේ ඇයි කියලා. දැන් තේරෙනවා ඔබ යූ එන් පී කියලා. හික්ස්!

:       76       0

kamalMonday, 09 September 2019 07:26 AM

මේක විතරක් නෙමෙයි නිලඇඳුමේ දීමනාව 5000 දක්වා වැඩිකළේ යහපාලන ආණ්ඩුවේ. වැඩ පෙන්නපු ආණ්ඩුවක්නේ. හැබැයි වැඩි සද්දයක් නැත. ඒකයි අවුල...

:       2       0

CHANDIMA Sunday, 08 September 2019 10:49 PM

කාගෙන්ද ඒ තෑග්ග? රනිල්ගෙන්ද? මයිත්රිගෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site