IMG-LOGO

නීති කඩන ගෑස් සමාගම්වලට නඩු

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නීති කඩන ගෑස් සමාගම්වලට විරුද්ධව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගෑස් පිලිබඳ ගැටලු සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

 



අදහස් (5)

නීති කඩන ගෑස් සමාගම්වලට නඩු

Sri Lanka Tuesday, 22 June 2021 07:07 PM

නඩු බොරුවක්ද

:       0       52

Perera Wednesday, 23 June 2021 12:23 AM

එක්කෝ නිදොස්කොට නිදහස්... නැතිනම් තාක්ෂණික හේතු මත නඩුව ඉල්ලා අස්කර ගත්තා.. අනේ මේ අයගේ නඩු...

:       0       0

Demuni Uduwara Wednesday, 23 June 2021 03:44 AM

වචනවලට වඩා ක්‍රියාව බලවත්...

:       0       0

Sunil Wednesday, 23 June 2021 06:33 AM

අනේ ඔබගේ නඩු... ගෑස් සමාගම තාමත් පාරිභෝගිකයින් ගසාකනවා. ඔබලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන බලා සිටිනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 June 2021 08:31 AM

මොන බම්බුවකටද නඩුදාලා තියෙන්නේ...? මේ කරපු වංචාවට ගෑස් කොන්ත්‍රාත් ගිවිසුම කැන්සල් කරන්න පුළුවන්නේ. ඇයි එසේ නොකරන්නේ? තමන්ගේ පැත්තේ, තමන්ගේ ගජ මිතුරන් නිසා. රට හා ජනතාව රවටන්න නිකං සුදුළූණු පොඩිකරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site