(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ බඳවා ගත් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණුව ලබාදීම මැයි 4 වැනි දින ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.
පුහුණව සඳහා මැයි 4 වැනි දින හෝ 11 වැනි දින හෝ පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා රැකියාලාභී උපාධිධාරීන්ට දැනුම් දී තීබේ.
උපාධිධාරී පුහුණුව ඡන්ද විමසීම නිමවන තුරු නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා පියවර ගත්තේය.
COMMENTS
ඡන්ද ප්‍රාණ ඇපකරුවන්...!
මෙම සිද්ධිය තමාගේ දරුවෙකුට වුණානම් ඔබ සිටින්නේ කොතැනද? දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් සිදුවෙනවා නම් ලොකු දෙයක්. නැත්නම් මොවුන් ජේවීපී එකෙන් බා ගන්නවා. මෙම සිද්ධිය තමාගේ දරුවෙකුට වුණානම් ඔබ සිටින්නේ කොතැනද? දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් සිදුවෙනවා නම් ලොකු දෙයක්. නැත්නම් මොවුන් ජේවීපී එකෙන් බා ගන්නවා.
දේශපාලනය කෙසේවුවත් අහිංසක දරුවන්ට යහපතක් වැලක් වීම නියත අයහපතක්.
අනේ සරත්! එච්චරම බයද?
පෙනෙන විදියට සරත් මහතාත් ඔය විදියටම රැකියාවට ගිය කෙනෙක්? අපි කියන්නේ උපාධිධාරියා රැකියා හිඟන්නෙක් නොවිය යුතුයි. බුද්ධිමතෙක් නම් රටේ තිබෙන රැකියා අවශ්‍යතාවට අනුව හැඩ ගැසී ඉගෙන ගන්නවා විනා රටට වින කරන විදියට මහජනයාට තවත් බදු බරක් දෙන අන්දමින් හැසිරීම වැරදි. උපාධියක් ගත්තට පස්සෙත් පුහුණු කරන්න වෙලා තියෙන්නේ ඉගෙන ගත් දෙයින් පලක් නැති නිසාවෙන් නොවේද?
නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය අරන් තමන් විසින් රස්සාවක් හොයා ගන්නේ නැතිව එකත් රටට බරක් කරන මේ ක්‍රමය මේ රටේ විතරයි තියෙන්නේ. රජය සේවය නිකමුන් පිනන සේවයක් වෙලා තියෙද්දී දේශපාලකයන්ට තවත් දේශපාලන තුරුම්පු ගහනවා රාජ්‍ය සේවය කාලකන්නි වෙන්නම.
ජනාධිපති ඡන්දෙටත් බොරු කියලා මිනිස්සු රවට්ටලා නයි නටවලා ඡන්දෙ දිනුවා. මේ ඡන්දෙටත් කරන්නේ මිනිස්සු රවට්ටන එක තමයි.