(යොහාන් භාසුර)
කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය.
නීතිපතිවරයාගේ උපදෙස්වලට අමතරව නීති විශාරදයන්ගේ උපදෙස් ගැනීමට ද කමිටුව කටයුතු කරන බව කී ඒ මහතා තාවකාලික සහ අන්තර්කාලීන ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්ය.
COMMENTS
මහජන උපයෝගිතා කොමිසම සභාපති විදුලි බිල්පත් වැඩි කිරීමට යන අලුත් පාර.