IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 113 ක්

(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයංගනී)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධාය වෙත මැතිවරණ පැමිණිලි 113 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පැවසීය.

නාම යෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා සමකාමී වාතාවරනයක්  පවතින බවත් බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා නොවූ බව ඒ මහතා කීය.

නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ආදී පැමිණිලි පමණක් ලැබෙමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය.

මෙම සාධනීය තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 113 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site