ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
අද දින (19) උදේ 8.30 අවසන් වූ ඉකුත් පැය විසි හතරක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එම අගය මිලි මීටර් 168.5 ක් වේ.
මෙම කාලය තුළ නුවරඑළියට මිලිමීටර් 104.5 ක ද, රත්නපුර කිරිඇල්ලට මිලිමීටර් 166ක ද වර්ෂාපතනයක් පතිත වී තිබේ.
දිවයිනේ අඩුම වර්ෂාපතනය වන මිලිමීටර් 102 වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයෙනි.
ඒ අනුව ගිං නිල්වලා කළු ගඟ යන ගංගා වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ඒ ඒ ප්‍රදේශවල වාරි මාර්ග ඉංජිනේරුවරු පවසති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගංගා දෙපස ජීවත් වන පිරිස් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉකුත් 24 පැයේ වැඩිම වර්ෂාපතනය නෙලුවට
Waruna Tuesday, 19 May 2020 07:40 AM
දිවයිනේ අඩුම වර්ෂාපතනය වන මිලිමීටර් 102 වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයෙනි. මේක සත්‍යක්ද ??