IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉන්ධන 10 වැනිදා සිට දෙනවා

 

(යොහාන් භාසුර)

මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පස්වරුවේ පැවසීය.

ඇනවුම්කර ඇති ඉන්ධන තොග 8 වැනිදා සිට ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව කී අමාත්‍යවරයා ඉන් පසුව අඛණ්ඩව ඉන්ධන ලැබුණ හොත් මාසයකට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.

 



අදහස් (15)

ඉන්ධන 10 වැනිදා සිට දෙනවා

විපරමා Sunday, 03 July 2022 03:58 PM

හරියට වැඩක් කරගන්ඩ බැරුව බොරු බේගල් ගහලා දැන් සමාව ඉල්ලනවා . දේශපාලුවන් කවදත් කෙරුවේ ජනතාව රවට්ටපු එක .

:       6       143

ආනන්දසිරි Sunday, 03 July 2022 04:24 PM

ඔබ කියන්නේ ඇත්තටමද?

:       1       126

Hafeel Sunday, 03 July 2022 04:50 PM

මෙයාම දන්නේ නැහැ මෙයා මොනවාද කියන්නේ, රටේ මොනවාද වෙන්නේ කියලාවත්.... මෙයා එකක් කියනවා, අගමැති රනිල් තව එකක් කියනවා.. අතරමං වූ මහින්දානන්ද කියනවා එක්සත් අරාබිවලින් තෙල් ගේනවයි කියලා. කොහොමහරි රටතුළ අවශ්‍ය තෙල් නැහැ. ඒකයි ඇත්ත.

:       5       114

Willow Drive Sunday, 03 July 2022 04:57 PM

කටාර් වලින් බඩු හරී... ජයවේවා..!

:       45       22

Appuhami Sunday, 03 July 2022 05:16 PM

අනේ නිකන් බොරු කෙබර ඇද බාන්නේ නැතිව ඉන්න. අපි ඔබලාගේ බොරුවලට ඇන්දෙන්නේ නැහැ. දැන් ඔක්කොම ඉල්ලලා අස්වෙලා යන්න.

:       5       112

fairoos Sunday, 03 July 2022 05:20 PM

තවත් පච වෙන්නේ නැතුව අලුත් ආණ්ඩුවකට ඉඩදීලා මේ ආණ්ඩුව සහ නන්දසේන ගෙදර යන්න

:       7       80

siril Sunday, 03 July 2022 06:17 PM

මෙයාගේ කණ්ඩායම 1971 රටට කරපු අපරාධය ගැන දන්නවා ඇති නේද? රට විනාශ කරන්න පටන්ගත් ආරම්භය ඒක නේද? දැන් බයිලා ගහනවා.

:       4       36

nandiSunday, 03 July 2022 08:21 PM

මෙයාගේ තාත්තගේ කණ්ඩායම තමයි 71 රට අවුල් කළේ...

:       1       23

Ranjit Sunday, 03 July 2022 09:05 PM

අර ලොකු පුතා මුදල් අධ්‍යක්ෂක හැටියට රස්සාවක් කරන අලුත් කොම්පැනියෙන්ද දෙන්නේ?

:       3       182

sahan Sunday, 03 July 2022 11:40 PM

අපි ලොක්කා 9 වැනිදා යවලා 10 තෙල් ගහගන්නම්...!

:       0       0

nalin Monday, 04 July 2022 06:36 AM

මේ ටොම් පච කියන මැෂිමක්... මහින්දගේ මොකක් හරි නෑදෑකමක් ශුවර් එකටම ඇති..!

:       0       0

Sunil Monday, 04 July 2022 08:09 AM

හෙට මම රටටම ඉන්ධන දෙනවා, අද රෑ ටෝකනයෙන් ගතවෙනවා.

:       0       0

Charith Monday, 04 July 2022 08:34 AM

එහෙනම් අපේ රටට අයිති අමෙරිකාවේ දේපළ ටික බේරාගන්න ඕනේ ඩොලර් මිලියන 250 දැන් හොයාගෙන ඇති එහෙනම්

:       0       1

Rohana Monday, 04 July 2022 09:01 AM

බොරු කියල වැඩක් නෑ. මේක අසාර්ථක ආණ්ඩුවක්. අඩුම වශයෙන් ඉන්ධන ගෑස් විදුලිය පොහොර බෙහෙත් හිගයක් නැතුව සැපයිය හැකි ආණ්ඩුවක් පත්කර ගනිමු. ඔබලා ඉල්ලා අස්වෙන්න. ජනතාවට දුක් දිදී ඉන්නවාට වඩා ඒක හොදයි.

:       0       1

sharm warn Monday, 04 July 2022 10:44 AM

ඔව්, ඔව්... ජනතාවට අපහසුවක් වුණාට මොකද? ඔවුන්ගේ වී8 වලට කොළොන්නාවෙන් තෙල් දෙනවනේ... ලැජ්ජා නැති අය. මොවුන්ට ඡන්දෙ දුන්න අය කොහේද? කෙනෙක් අල්ල ගත්තා නම් ගමන් බිමන් යන්න පාවිච්චි කරන්න පුළුවන් මේ තෙලුත් නැති කාලේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1115 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1133 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site