
(ඉන්දිකා රාමනායක)
තහනම් වල්නාශක තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු තලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
වෑන් රථයකින් තහනම් වල් නාශක ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අනුරාධපුර කඳවුරේ භට කණ්ඩායමක් සහ ගුවන් හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මේවා අත්අඩංගුවට ගෙන ඇත.
එම වෑන් රථයේ විවිධ වර්ගයේ වල් වල්නාශක තොගයක් තිබූ බවද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට බලන්න.. මේවා රට හොරාකන ජරාපක්ෂලාගේ නේද කියලා... ඒ අය තමයි මිනිස්සුන්ට නීති දාලා... ඒඒ අයට ඕනෑ හැටියට නීතිවිරෝධී වැඩකරන්නේ...