(යොහාන් භාසුර)
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.
එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැයිස්තුව දැක්කම නම් පෙන්නේ මුදල් රාජ්‍ය ඇමති කව්රු හරි කාන්තාවකට කඩේ යනවා කියල. නැත්තන් ඇදුම් ආයිත්තම්, විලවුන් ගෙනෙන්නේ අහවල් එකට ද? එසේම අධි ශීතකරණ ගෙනෙන්නේ දැන් අපේ රටේ බල ශක්ති අර්බුදය විසදිලා නිසා ද?
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට පෙර ආනයනය කරනාවූ සෑම භාණ්ඩ වර්ගයකම අවම ප්‍රමිතියක් තිබිය යුතුවේ. ආසියානු රටවලින් cheap quality goods ලංකාවට ගෙන්වීම / පැමිණීම නැවත්වීමට මෙය කලයුතුම වේ. දේශපාලකයන් මේ පිලිබදව තීන්දු ගැනීමට ඒ සදහා විශ්ලේෂණයක් කර ලබාගන්න data අනුව තීන්දු කලයුතුවේ. ලෝකයේ දියුණු රටවල විදේශයන්ගෙන් import කරනාවූ සියලු භාණ්ඩ සදහා අවම ප්‍රමිතියක් තිබේ.
ඔය සේරම ජාති ලංකාවේම දැනටමත් නිශ්පාදනය කරන දේවල්. වෙන්න ඕන ආනයන තහනම එලෙසම තියලා, ඒ සමාගම්/ නිශ්පාදකයන්ට තමන්ගේ නිශ්පාදන ධාරිතාවය වැඩි කර ගන්න ආධාරයක් දීලා එම නිශ්පාදන වලට තියෙන්න ඕන ගුණාත්මකභාවය පිලිබඳ නිර්නායක දාන එක නේද. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ උසස් නිශ්පාදන සඳහා තවත් තාක්ශණික දැනුම සඳහා උපකාර කරන එක නේද. අපේ රටට මෙච්චර කෙල වුනේ ඔය ආනයන නිසා නේද කියලා පොඩ්ඩක් හිතන්න තේරෙන්නෙ නැද්ද හරකුනේ
ගැසට් විස්තර දාන්න.
ආර්ථිකේ ගොඩයන්න නෙමෙයි. වලම දාන්න හදන්නේ.
ටයිල් ආනයනය ඉතාමත් හොඳයි නැතිනම් රට රෑකියා කරන අය එම රටවලින් ටයිල් ගෙන ඒම නිසා ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එය ඉතාමත් හොඳ දෙයක්...