
(ශාන්ත රත්නායක)
රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි.
බොහෝ ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ඉන්ධනහල් අසල නවතා ඉන්ධන එන තෙක් නතර කර තිබෙන් දක්නට ලැබිණි
මේ අද දිනයේ විශාල පිරිස් දුම්රිය ස්ථානවල සිය ගමනානතයට යාමේ අරමුණින් සිටිනු දක්නට ලැබිණි.
කොළඹ කොටුව දුම්රිය පොළේ ද විශාල පිරිසක් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd