IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව 1997 පළමු ලෝක කුසලාන තරගාවලියේ සිට අඛණ්ඩව සියලුම ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාව සහභාගි වී තිබුණි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර දෙකක කාලයක් තුළ ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගී නොවීම මෙම ඉවත් කිරීමට හේතුවී ඇති අතර පසුගිය සැප්තැම්බර් මස වනවිට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානය පසු වීම මෙම තත්ත්වයට බලපෑමක් ඇති කළේය.

 



අදහස් (0)

ශ්‍රී ලංකාව කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site