දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය සහ දේශීය ආදායම් පොදු සේවක සංගමය එක්ව සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විණි.
ඒ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු සම්බන්ධයෙන් වූ අයතා බඳවාගැනීම් සඳහා විරෝධය පළකරමිනි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
බදුගෙවන මුදලාලිලාගෙන් ජරාව ටිකක් කාලා වැඩක් බලාගෙන ඉන්නේ නැතුව උද්ඝෝෂණ කරනවා.
හොර වැඩ නොකරනවානම් කවුරු ආවාම මොකෝ?
මේක වැඩකට නැති ප්‍රශ්න ඇතිකර ගැනීමක්. මේ තත්වය ඇතිවෙයි කියල මම නම් මුලදීම කිව්වා.
අර වතු කම්කරුවන්ට පහර දුන් බැටන් පොලු කොහෙද දන්නේ නැහැ, දුප්පතාට එක නීතියක්, කෝටි ගණනනින් පගා ගහන ලොකු මිනිහට තව නීතියක්
මෙය විහිළුවක්. එසේ පැවසිය හැක්කේ කෙසේද? අයදුම්කරු සුදුසුකම් ලැබුව හොත් ඔහු පත් කළ යුතුය. මේ ඇත්තටම මාෆියාවක්. ආරක්ෂක හමුදාවන් හැරුණු විට රජයේ පාලනාධිකාරිය අතිශයින්ම නිෂ්ඵලයි. අකාර්යක්ෂමතාව, නොගැඹුරු බව යනු සෑම ස්ථානයක්ම ය. ජරාජීර්ණ සහ දේශපාලනඥයන් විසින්ම මෙම බඩගිනි සහිත ක්‍රමවේදය සඳහාම යොමු කර ඇත.