(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කලවාන පොලිසිය පැවසීය.
කොරෝනා ආසාදනය වූ නිලධාරීන් පොලිස් ස්ථානයෙන් හමුවීමත් සමඟ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වලදී පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සනාථ වූ බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd