
(ඩී.ජී..සුගතපාල)
මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත ද වරාය පොලිසිය රේගුව ඇතුලු ඇතුලු ස්ථාන කිහිපයක්ද අද (02) සවස ජලයෙන් යටවිය.
වෙරලේ නවතා තිබු ධිවර යාත්‍රා කිහිපයක්ද රළ පහරට හසුව ගොඩ බිමට ගසාගෙන ඇවිත් තිබෙන අතර සමුද්‍ර මාවත ජලයෙන් සහ වැලිවලින් පිරිම හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
සමුද්‍ර මාවතේ බැම්මටද හානි සිදුව ඇති අතර පවතින දැඩි සුළං තත්වයත් සමග මෙසේ මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම සිදුවිය.





COMMENTS
රනිල්ව මුහුදට පාකරමු. ඕක නිකන්ම නවතිනවා.
ධර්මිෂ්ඨ පාලකයෝ රටට බිහිවේවා...! නැතිනම් රට විනාශ මුඛයේ... දේවෝ වස්සතු කාලේන...!
ඔය තවම ඇරඹුමක් විතරයි. පුළුවන් නම් හැදියල්ලා... නැත්නම්, උඹලා විනාශවෙන එක සක්කරයටවත් වළක්වන්න බැහැ. ලෝකයේ ශාපලත්ම ජනතාව තමයි සිංහලයා..!!! ලෝකෙන් උතුම් දර්ශනයක් විනාශ කළා... ඒ ශාපෙන් ගැලවෙන්න බැහැ!! නුඹලා විනාශ වෙනවාමයි..!! දුර්ජනයෝ...!!
පාස්කු ප්‍රහාරයේ සාපය කරපු අයටයි, ඔවුන්ව බලයට පත්කරන්න හවුල් වුණු අයටයි ඵල දෙන්න පටන් අරන්...