(මහින්ද නිශ්ශංක)
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
තිරිඟු පිටිවල මිල වැඩිවීම ඇතුළු කරුණු කාරණා කීපයක් නිසා මෙසේ මිල වැඩි කිරීමට තීරණය කර ඇතැයි ද එම් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අද කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වේ
පාන් ගෙඩියක මිල රුපියල් 5 - 10 අතර මුදලකින් වැඩි වනු ඇතැයි බේකරි හිමියෝ පවසති
COMMENTS
හැමදේම ඉහළ යන එකේ පාන් මිල ඉහළ ගියාම මොකද? අපි තාමත් 69 ලක්ෂයේ උදවිය හොඳේ..
පානි මිල වැඩිකළ අයට හෙනම ගහන්න ඕනේ...
බේකරි කෑම කනඑක නවත්තන්න.