සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ රැක්අත්තන මාර්ගයේ ගල්ගොඩ හන්දියේ අද (11) දා අලුයම වෙලෙදසලක හටගත් ගින්නෙන් පිලිස්සී මියගිය පියාගේ සහ දියණියගේ සිරුරු දහවල් සොයාගත් බව පොලිසිය පවසයි.
19 හැවිරිදි දියණියගේ සිරැර එම වෙලෙද තුල පිලිස්සී මියගොස් තිබියදි හමු වී ඇති අතර 50 හැවිරිදි පියාගේ සිරැර ගිනිගත් වෙලදසලට මිටර් දෙසියක් පමණ දුරකින් ඇති ලිදක තිබි පිලිස්සී තුවාල සහිත හමුවු බව පොලිසිය පවසයි.
COMMENTS
අනීවාරයෙන්ම පෙට්රල් තියෙන්න ඇති. ගින්නෙන් පස්සෙ ඒව පුපුරල මෙච්චර ජීවිත හානියක් වෙන්න ඇත්තෙ. හරිනෙ, වැඩි ලාභය =වැඩි අවදානම