IMG-LOGO

නිදහස් දින පෙරහුරුවක් ගාලු මුවදොරදී

(ලහිරු හර්ෂණ)
 
ශ‍්‍රී ලංකාවේ 71  වැනි ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරුවක්  අද  (31)  ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.
 
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්  සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලූමුවදොර පිටියේදී  නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
 
 මෙවර ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම්  මොහොමඩ් සොලීහ් මහතා සහ එම මැතිනිය සහභාගීවීමට නියමිතයි.



අදහස් (9)

නිදහස් දින පෙරහුරුවක් ගාලු මුවදොරදී

sam Thursday, 31 January 2019 08:09 AM

අර පින්තුරේ ඉන්න අලි පැටියාට නම් නිදහස නැහැ වගේ !!

:       0       60

sandy123 Thursday, 31 January 2019 08:16 AM

මේ ඡායාරුපයේ ඉන්න අලියා නම් හරිම ලස්සනයි....

:       0       3

රවිඳු Thursday, 31 January 2019 10:17 AM

එදිනෙදා දෛනික කටයුතු වල නිරත වෙලා සිටින ජනතාවගේ නිදහස අහුරමින්, රටේ නිදහස සමරන ලෝකයේ එකම රට...

:       6       5

sa Thursday, 31 January 2019 11:59 AM

ඊයේ නාවික හමුදාවට පහරදුන් කින්නියා වැසියන් ගැන අනුර කුමාරගේ අදහස මොකක්ද.

:       21       0

anura k Thursday, 31 January 2019 12:04 PM

නාවික හමුදාව වැලි ගොඩ දාන අහිංසකයින් පසුපස එළවීම හරිම නින්දිතයි. බලන්න,එදා වේල හම්බකරගෙන අහිංසකයින්ට ඔහොම කරන්න පුලුවන්ද. අපිට මහවැලි ගඟක් මොකටද. පොතුවිල් වල වැසියන්ට නුවරින් වතුර ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කලයුතු බවට ජවිපෙ අපි අවධාරණය කරනවා. පහර දුන් කින්නියා තරුණයින්ට දේශපාලකයින්ට වීර වික්‍රම පරම විභූෂණ සම්මානය දෙන මෙන් අපි රජයට බල කරනවා

:       2       2

vipula Thursday, 31 January 2019 12:56 PM

නිදහස් යන වචනය පාවිච්චිකරන්න එපා කියල ආණ්ඩුවෙන් කිව්වා . නමුත් 1948 අපේ රටට ලැබුනේ කුමක්ද ? නිදහසනේ .

:       0       2

කරුණාපාල Thursday, 31 January 2019 02:17 PM

අර පින්තුරයේ ඉන්න අලියාගේ නිදහස වගේ තමයි අපට ලැබිලා තියන නිදහසත්, ප්‍රදර්ශනේට උඩින් අන්දවලා තිබුනට, අපිත් විලංගු දාලා ඉන්න අලියයි අතර වැඩි වෙනසක් නැහැ, ඒ අලියට නම් අඩුතරමේ පෙරහරේ යන්නවත් පින තිබුනා, අපි නම් විලංගු දාගෙනම, වහල තියන මහපාරේ කොටන් අදින එක තමයි රාජකාරිය.

:       0       3

td Friday, 01 February 2019 09:31 PM

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට ශ‍්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය ද " NATIONAL DAY " එකද කියා පැහැදිලිකරන්න. පසුගියදිනක ඇමතිවරයෙක් නිදහස් දිනයක් නොව ජාතික දිනයක් කියා ප්‍රකාශ කලේ වැරදීමකින් විය යුතුය

:       0       1

Dayal Saturday, 02 February 2019 11:21 AM

මොන නිදහසද? සිරිසේනයි - රනිලුයි රඟපානවා.ඔය වියදම් කරන මුදල් ගොවියන්ගේ ප්‍රශ්න විසඳන්න වියදම් කරන්න බැරිද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site