
(යොහාන් භාසුර)
ඉන්ධන මිල වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියලුම ආනයනික භාණ්ඩ මිල වැඩි වන්නේ යැයි සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමය ලබන ජූලි මස 1 වැනිදා සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් වැඩි කිරීමත් සමඟ ආනයනකරුවන්ගේ වියදම ඉහළ යන බවත් එම අතිරේක වියදමෙන් කොටසක් හෝ පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන බවත් සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙම තත්වය හමුවේ ආනයනික අත්‍යවශ්‍ය ආහාර වන පරිප්පු, කිරිපිටි, පොල්තෙල්, සීනි ආදි ද්‍රව්‍යවල ද මිල තව දුරටත් ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ තබේ.
බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමත් සමඟ අපනයනකරුවන්ගේ පිරිවැය ද ඉහළ යෑමෙන් අපනයන කර්මාන්තකරුවන්ට බලපෑමක් සිදුවේ.
2025 දෙසැම්බර් මස 30
161
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආනයනික භාණ්ඩ මිල ඉහළ යන ලකුණු
Sri Lanka Wednesday, 16 June 2021 01:09 PM
කොරෝනා රෙද්ද අස්සේ දාගෙන රට කෑවා. මේවාට වගකියන්න ඕනෑ රට වහන්න කියපු හැතිකරයට..
lakithWednesday, 16 June 2021 01:57 PM
මේවට වග කියන්නේ කවුද? දුර්වල නායකත්වය
Nimal Wednesday, 16 June 2021 03:57 PM
ශ්‍රී ලංකා වෙත, සමහර විට රට වැහුවේ නැතිනම් ඔබ ඔහොම උපදෙස් දෙන්න ඉන්න එකකුත් නැහැ. ඒක මතක තියාගන්න.