IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ඇල්ලූ ඉඩම් ඇල්ලන්න වෙනම පොලිස් ඒකකයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ පුද්ගලයන් රටපුරා නීති විරෝධීව අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත රජයට පවරා ගැනීම සඳහා වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

රටපුරා රජයේ ඉඩම් අක්කර දහස් ගණනක් යම් යම් පුද්ගලයන් නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇති බව තොරතුරු හෙළිවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභාව සභා අවස්ථාවේ විවාදයේදීය

 



අදහස් (9)

හොරෙන් ඇල්ලූ ඉඩම් ඇල්ලන්න වෙනම පොලිස් ඒකකයක්

පැරකුම් Saturday, 27 November 2021 11:11 PM

අපි නම් ඕවාට රැවටෙන්නේ නෑ. අර මන්ද බුද්දිකයින් 69 ලක්ෂයට කියන්න. ඉස් මුදුනෙන් පිළිගනීවි...

:       0       1

ravin Saturday, 27 November 2021 11:45 PM

හොරුන්ගේ අම්මලාගෙන් පේන අහලා වැඩක් නැහැ...

:       0       1

Sriland Sunday, 28 November 2021 01:48 AM

එතකොට සුද්දෝ යනකොට අපේ සීයලාට දීලාගිය ඉඩමුත් ගන්නවාද? 

:       0       1

BamunuarachchiMonday, 29 November 2021 07:31 AM

ඒවා මිනිදෝරු දෙපාරතමේන්තුව මැනලා, බ්ලොක් සර්වේ, කරලා නිරවුල් කරලා බොහොම කල්.

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 07:34 AM

ඒවා මිනිදෝරු දෙපාරතමේන්තුව මැනලා, බ්ලොක් සර්වේ, කරලා නිරවුල් කරලා බොහොම කල්. ඒ මැනුම කරන කාලේ මේ අයට ගම්මාන තිබුනේ නැහැ, රජයේ ඉඩම් අල්ලාගෙන සිටියේත් නැහැ.

:       0       0

BamunuarachchiMonday, 29 November 2021 06:20 PM

මේ අය කියන්නේ සිංහලයින් නොවෙයි. සිංහල ගම්මාන තමයි තිබුනේ... නමුත් දැන් රජයේ ඉඩම් අල්ලගෙන ඉන්නේ ගමමිරිස් හොයන්න හිස් අතින් ආපු අය ... සුළු ආගමිකයන්...

:       0       0

Hafeel Sunday, 28 November 2021 05:53 AM

සහෝදරයා මහ ඇමති ධුරය දැරූ උතුරු මැද පළාත් සභාව තුළ සිදුවූ ඉන්ධන, වංචා අල්ලන්නත් වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කරන්න. මට නම් මතක් වෙන්නේ මාවිල් ආරු...

:       0       2

rocky Sunday, 28 November 2021 10:03 AM

ඒ ඔක්කොම වගේ ඔබතුමා දැනුවත්වම වෙන්නැති අල්ලලා තියෙන්නේ... සද්ද කරන්න එපා... ‘‘අපේ කට්ටිය‘‘ නේ..!!

:       0       2

Bamunuarachchi Sunday, 28 November 2021 10:45 AM

නියමයි, ඇමැතිතුමා එතකොට අපිට බලා ගන්න පුළුවන් 1967 කාලේ හම්බ පුළුටක් නොසිටි හොරොව්පතාන, කහටගස්දිගිලිය පළාත්වල කොහොමද මුස්ලිම් ගම්මාන ඇතිවුනේ කියලා..?. එතකොට මුලතිව්වල බදියුදීන් අල්ලපු රජයේ ඉඩම් ගැනත් ක්‍රියා කරන්න වෙනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site