




ප්‍රින්ස් රත්නායක
බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල් භූමිය රොබරෝසියා මලින් බරවී ඉතා අලංකාර දසුනක් ගෙන ඇත.
වෙනසකට ඇත්තේ වෙනදා පාසල් භූමිය පුරා ඔබමොබ දුවන සිසුන් අද එහි නැතිවීමත් පාලු හුදෙකලා ස්වරූපයක් ගෙන තිබීමත්ය.
එසේ වුවද හිනැහෙමින් විකසිතවූ රොබරෝසියා මල් ගොමුව දරුවන් යළි පාසල් බිම් පහස විඳින්නට එන්නැයි ආරාධනය කරන්නාක් මෙන් මනස්කාන්ත දසුනකින් හැඩවී ඇති අයුරු ඡායාරූපයන් ගෙන් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙතට හිතට රසවුත් සුන්දර දසුන.. නිශ්චලය බියකරුය පරිසරය අපට.... කව්රුන්ව ඩහැ ගනියිද කොරෝන මගුල... එබැවින් පරිස්සම හොදයි සැමට...
12 වෙනි දිනයටත් අපි ඔක්කොම ඇතුළට වී බලාගත් අත බලා ඉන්නවා ධනාත්මකව. අන්තරජාලය තිබෙන තුරු අවුලක් නැහැ අපට. එබැවින් විස්තර බලනවා ලක්මවගේ තතු.
රොබරෝසියා යනු අපේ රටට ඉතා අහිතකර ශාකයකි.