
(යොහාන් භාසුර)
රටපුරා තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇතිවීමෙන් බේකරි නිෂ්පාදනකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. බේකරිකරුවන්ට අවශ්‍ය තිරිඟු පිටි මිලදී ගැනීමට වෙළෙඳපොළ තුළ නොමැති බවත් සෙසු පාරිභෝගිකයන්ට ද මිලදී ගැනීමට තිරිඟු පිටි තොග සිල්ලර වෙළඳුන් සතුව නොමැති නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පැවසුවේ තිරිඟු පිටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය තිරිඟු ඇට ආනයනය කිරීමේ ගැටලු මතුවීම මෙම තත්වයට හේතුව බවත් ආනයනය කළ තිරිඟු ඇට කන්ටේනර් රැසක් වරායේ සිර වී තිබීමත් මෙම තත්වයට හේතුව බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රීමා සමාගම විදේශීය සමාගමක් නොවේද? ඒකට ඇති ගැටලුව මොකක්ද? නොදන්නා නිසා අහන්නේ...