IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්

 

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කිරීමට (06) පියවර ගනු ලැබීය.

මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුව නමින් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්්‍යාලයේදි මෙම විකල්ප පාර්ලිමේන්තුව රැස්විය.

පාර්ලිමේන්තුවේදී කතා කරන වැය ශීර්ෂයන්ට අදාල කතා මෙහිදී මන්ත්‍රීවරුන් විසින් පවත්වනු  ලැබිය.

මෙහි  මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන කතා සියල්ලම සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (4)

සජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්

මහසෙන් Monday, 06 December 2021 04:42 PM

විකල්ප පාර්ලිමේන්තුවද විකල් පාර්ලිමේන්තුවද? රට්ටු හිනස්සන මෙහෙමත් විපක්ෂයක්.

:       0       0

ලකිත් ශ්‍යාමන් Tuesday, 07 December 2021 12:44 AM

පුතාණෝට වගේම පුතාණෝගේ ගෝලයින්ටත් පිස්සු. අමු කැවිලාද කොහෙද?

:       0       0

සමරේ Tuesday, 07 December 2021 08:50 AM

දැනට හොඳයි නමුත් හොයලා බලන්න 1977-94 ඉතිහාසයත්. පාර්ලිමේන්තුව ඇතුලෙදි විපක්ෂ මන්ත්‍රිවරයකුට සිහි නැතිවෙන්න පහර දුන් ආන්ඩුවේ ඇමතිවරයකු ගැනත් හොඳට මතකයි. ඒ කාලේ සිටි කිසි කෙනෙක් ඒ ගැන කිසිම පියවරක් ගත්තේ නෑ. ඒ නිසා ඉදිරියට පාර්ලිමේන්තු හැසිරීම් ගැන සියලුදෙනාම දෙවරක් සිතන්න. තමුන්ට බලය ගන්න තුරු එක් හැසිරීමකුත් නැති අතරේ තව හැසිරිමකුත් නොවෙන විදිහට වැඩ කරන්න.

:       0       0

Chinthaka Tuesday, 07 December 2021 10:20 AM

ඔය විදිහෙ එකක්වත් හදාගෙන බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site