
(එස්.ඩී.කොඩිකාර)
කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ කල් ඉකුත් වී ඇති දූෂිත සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වහා ඉවත් කොට ඉකුත් දෙසැම්බර් මස පැවැත්වූ කාරකසභා නිලවරණයෙන් තේරී පත් වූ මහා සභිකයින් ගෙන් යුත් මහ සභාව කැදවා නව අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන ලෙසට බල කරවමින් පැවැත් වූ විරෝධතාවක් අද (21) කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතිය ඉදිරිපිට පැවැත්විණි .
මෙය "සමූපාකාරය සුරැකීමේ" එකමුතුව විසින් සංවිධානය කර තිබු අතර "දේශපාලන බලපෑම් නවතනු. සාමාජික තීරණයට ගරු කරනු" "ජයගත් කණ්ඩායමට සමුපකාරයේ පාලනය භාර දෙනු" යන මැයෙන් මෙය සංවිධානය කර තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd