(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය පැවැත්වෙන මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීම අනවසර මෙන්ම නීති විරෝධී බවත් එම කාලය තුළ විදුලි කප්පාදුව සඳහා කරන කිසිඳු ඉල්ලීමක් අනුමත නොකරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.
විදුලිය කප්පාදු කිරීම උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000 ක් වන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය නොමැතිව අද (1) දිනයේ ද පැය දෙකයි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කළේය.
COMMENTS
ඇත්තෙන්ම මේ මනුස්සයා මොනවද මේ කියවන්නේ? විදුලිය විසන්ධි කීරීම නීතී වීරෝධී නම් කොහොමද කපන්නේ? නඩු දානවාලු. අවසර දෙන් නෑලූ. බොරු බයිලා ඉවරයක් නෑ. තමුන්ලා ලෑස්ති වෙනකොට පෙරහර ගිහින් ඉවරයි...
බූරුවා .තොගේ කට විතරයි ජේ.වී.පී වගේ .කට වහගෙන ගෙදර පල.තොපි නඩු දාලා ඔක්කොම කරන කොට උසස්පෙළ විභහගය ඉවරයි .මේවා තොපේ ගේම්
විභාගය අමාරැ විෂයන් ඉවරයි. දැන්ද මතක් වෙන්නෙ. දෙසැම්බරයේ සිටවත් කපන් නැතිව ඉන්න තබුනානෙ බං. දිගටම කැපුවා පරහැත්ත. ලමයි අපහසවෙි දැමිිමා පරහැත්ත.
මේ මිනිහා දැන් ජෝකර් කෙනෙක් වෙලා