IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිල්ගල රක්ෂිතයේ අනවසරෙන් කෙසෙල් වගාකරලා

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල නිල්ගල රක්ෂිත වනය තුළ අනවසරෙන් බෝග වගා කර ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.

බුළුපිටිය නිල්ගල අතර ප්‍රදේශයක රක්ෂිත වනයේ අක්කර දෙකක පමණ භුමි ප්‍රදේශයක පුද්ගලයෙකු කෙසෙල් වගාවක් පවත්වාගෙන යමින් තාවකාලික නිවසක්ද ඉදිකර තිබෙව බවද, මෙතෙක් කිසිදු නිලධාරියෙකු නීතිය ක්‍රියාත්මක කර නැතිබවද ඔවුහු කියාසිටිති.

රක්ෂිත වනය තුළ නිතර නීතිවිරෝධි ක්‍රියා රැසක් සිදුවන බවද ජනතාව කියාසිටිති.

මේ පිළිබඳව බිබිල අඩවි වන නිලධාරි වයි.සී.එස් ගුණවර්ධන මහතාගෙන් විමසු විට කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර අනවසර වගාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.



අදහස් (1)

නිල්ගල රක්ෂිතයේ අනවසරෙන් කෙසෙල් වගාකරලා

rama Tuesday, 18 February 2020 08:15 AM

අනේ කෙහෙල් නම් කමක් නෑ මිනිසුන්ට කෑමට ගන්න දෙයක් නේද. රටට අවශ්‍ය දෙයක්. රක්ෂිතය තියෙද්දී වගාකලාට කමක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site