IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඩයලොග් සම්බන්ධතා දිගටම

කොරෝනා වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකාවේ ඉදිරපෙළ සන්නිවේදන පහසුකම් සැපයුම්කරුවකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන පහසුකම් සහ සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කරයි.

ඩයලොග් සමාගමේ පාර්ශවකරුවන්, පාරිභෝගිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ රජය යන ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් සිය විදුලි සංදේශ යටිතල පහසුකම් සහ ඩිජිටල් සේවා සැපයීම හරහා අඛණ්ඩව ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වාගෙනයාමට ඩයලොග් මනා සූදානමකින් හා කැපවීමෙන් කටයුතු කරයි.

පවතින වත්මන් තත්ත්වය තුළ අන්තර්ජාල පහසුකම් දෛනික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.  මෙවන් පසුබිමක, සමාජ සම්බන්ධතාවලින් දුරස්වී සිටින ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කිරීම සඳහා  ඩයලොග් සමාගම තවත් ඉදිරි පියවරක් තබා තිබේ. ඒ සමගම විශේෂ සේවාවන් රැසක් තම පාරිභෝගිකයන්ට ලබාදීමට ද ඩයලොග් සමාගම පියවරගෙන තිබේ.

කොරෝනා වෛරසය පවතින මෙම කාලසීමාව තුළ ඩයලොග් ආසිආටා ලබාදෙන සියලූම සේවාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට https://dlg.lk/3dE7FiI   වෙත පිවිසෙන්න.



අදහස් (4)

ඩයලොග් සම්බන්ධතා දිගටම

රංගන Monday, 30 March 2020 10:36 AM

ඒ උනාට මේ අයගේ සේවාව ලබා ගන්නා පාරිභෝගියන්ට නම් මේ අයව හොදටම එපා වෙලා නේද ඉන්නේ මේ දවස් වල?

:       0       25

Champika Monday, 30 March 2020 10:40 AM

මෙන්න මෙ ගොල්ලො බයවෙලා ....

:       0       25

Thusitha Sandakelum Monday, 30 March 2020 01:40 PM

මෙය බොරුවක් මෙම පුවත අනුව මම ක්‍රියාත්මක කලද එහි සදහන් මෘදුකාංගය බාගත කර භාවිත කිරිමේදී මාගේ ගිණුමෙන් දත්ත ප්‍රමාණය අඩුවිය. මේ පිළිබඳව අදාල ආයතනය දැනුවත් කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.

:       0       60

Deepal Nirosh Tuesday, 31 March 2020 12:45 AM

සේවාව අඛණ්ඩව ලබාදීම කෙසේ වෙතත් ‌පෙර ගෙවුම් කාඩ්පත් නම් හිඟවීගෙනයි යන්‌නේ. ඒකට ක්ෂණික පිළියමක් යොදන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 188 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site