
(ඩයනා උදයංගනී)
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.
ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර, ඔහුට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS
මොන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවත් මෙවැනි පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීම අපේ යුතුකම සහ වගකීම වේ.
ආයිත් ආවද?
මේ චරිත දෙකම ෆේල්..!
UNP එකට නන්නත්තාරයි ඉන්න දෙතුන් දෙනත් වෙන පැති වලට කරණම් ගහනවා...
රට බංකොළොත් කරපු සෙට් එකයි, එජාපයෙන් ඇවිත් ඉන්න තක්කඩියන් ටිකයි... එක්ක පොහොට්ටුවේ හිටියොත් ගෙදර යන්න පුළුවන්..!
ගඳගහන කුණුගොඩවල්... තවත් ඒ වගේම ගඳගහන කුණු ගොඩකටම එකතුවෙන්නේ නැතිව වෙන කොහෙට එකතු වෙන්නද ආයුබෝවන්?
වේදිකාවට නැගලා පිස්තෝලයක් පෙන්නලා, අහසට වෙඩි තියලා මනුස්සයින්ව බියවද්දන්න නම් මෙයාට හොඳට පුළුවන්.. වෙන දෙයක් ගැන නම් අපි දන්නේ නැහැ...
යන අයට ලැජ්ජත් නෑ... ගන්න අයට ලැජ්ජත් නෑ. අපේ රටේ දේශපාලනයේ ඇති පිළුණු වූ තත්ත්වය මොනවට පැහැදිිලි කරන අවස්ථාවක්...!
අනේ කාලේ වනේ වාසේ. ශ්‍රී ලනිපයේ අන්තිම ඇණය. රටේ ගොන් වස්සන් ඡන්දෙ දානකල් මේ වාහෙලාට හොඳයි.
කැළණි ආසනය, බාර ගන්න, හොඳයි වැඩ ගොඩක් කළා...
ලැජ්ජා නැත්තේ මර්වින්ට ද, මෛත්‍රී ට ද , එහම නැත්නම් ඒ දෙන්නාටමද කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ?
දේශපාලනයේ සැඟවුණු ඉතිහාසය හෙළි කිරීමට ඔහුට ඉඩදෙන්න
මර්වින් කොහොමටත් කරනම් ගහලා පුරුදු කෙනෙක්...!
මේ ප්‍රශ්නෙ ලංකාවේ තියෙන සුපිරිම ප්‍රගතිගාමී පක්ෂයේ බවට ඉතාමත් හොඳ සාධකයක්....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ගොඩේ ගොඩ.. ජය සිකුරුයි. ජයවේවා.. අනේද කියන්නේ..?
මර්වින් කෙරුවේ එහෙට, මෙහෙට, වාසි පැත්තට කරණම් ගහපු එකනේ...!
ඔන්න ශ්‍රීලනිපයේ අවසාන වෙන්න එනවා...
මොන පක්ෂයට ගියත් ආයිමත් මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් බැරිවෙයි..
වරෙල්ලකෝ පිස්තෝල ඇදගෙන අහසට වෙඩි තියලා දර්ශන දාන්න.