(මහින්ද නිශ්ශංක)
යාල්දේවී දුම්රිය පිළිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අද රාත්‍රීයේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හතරක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වාත් යාපනය සහ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය වීමට නියමිත දුම්රිය මෙලෙස අවලංගු කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd